Home » Sinhala Articles » පංච කල්‍යාණිය රැකගැනීමට අයුර්වේදයෙන් උපදෙස්

පංච කල්‍යාණිය රැකගැනීමට අයුර්වේදයෙන් උපදෙස්

භාරතය මුලික ආසියාතික රටවල් හා බැදුණු සංස්කෘතිය පිලිබදව සලකා බැලීමේදීකාන්තා  රුව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්චා කරනු ලබන කරුණු පහක් තිබේ.  ඡවී කල්‍යාණිය , මාන්ශ  කල්‍යාණිය , වයං කල්‍යාණිය , කේශ කල්‍යාණිය හා දන්තකල්‍යාණිය මේ පංච කල්යානියයි.

එහෙත් බටහිර සමාජය තුල මෙම පංච කල්‍යාණනයන් සම්බන්දයෙන් සුවිශේෂ තැනක් හිමි නොවේ . උදාහරණයක් ලෙස කේශ කල්‍යාණිය ගැන තැකීමක් නොමැත.එහෙත් ආයුර්වේදය සම්බන්ධ රුපලාවන්‍යය, වර්තමාන වෙළදපොල හා බැදුණු රුපලාවන්‍ය මුළුමනින්ම බැහැරවෙයිආයුර්වේදයේ සදහන් පර .දි බාහිර හා අභ්‍යන්තර අලංකාරය එකට බැදී පවතී.  නමුත් වර්තමානයේ රුපලාවන්‍ය බාහිර අලංකාරය සදහාම වෙන් වූ දෙයක් සේ සැලකීමසමාජය තුල කැපී පෙනෙයි. මේ හේතුවෙන් වර්ණ පාලනයක් කාමුකත්වය එලි දැක්වීමත්ගැනම පෙන්නුම් කරයි.  

බාහිර , අභ්‍යන්තර හා රහස්‍ය වශයෙන් තුන් අකාරයකින් අයුර්වෙදයෙදී රූපයපිලිබදව හැදැරේ . . යමෙක් භාහිර හා අභ්‍යන්තරතත්වයන් සමතුලිතව පවත්වා ගන්නේනම් රහස්‍ය තත්වය නිරායාසයෙන්ම ආරක්ෂා වේ.

බාහිර රූපලාවන්‍ය
අප වඩාත් උනන්දුවන හා පිටතට පෙනෙන රූපය පිළිබද වූ විෂය භාහිර රූපලවන්‍යයි .  මෙහිදී ශරීරයේ හැඩය , සමෙහි අකාරය , හිසකෙස්වල හා නියපොතුවල ස්වභාවයපිලිබදව මුලික අවධානය යොමු වෙයි.  නමුත් අයුර්වෙදය තුලදී අංග වින්‍යාශය , ගමනෙහි ලාලිත්‍ය පිළිබද විශේෂයෙන් අවධානය යොමු වෙයිමෙහිදී  නිරන්තරයෙන්ශාරීරික සෞඛ්‍යය හා නිවැරදි දින චර්යාවන් පිලිබදව ගැඹුරු අධ්‍යනයන් සිදුකරන්නේය.

තම ස්වකීය දින චර්යා පිලිබදව දැනුමක් ලබා ගැනීමත් ඒවා සංවර්ධනය කර ගැනීමත්බාහිර රූපලාවන්‍යයට සෘජුව බලපායි. උදාහරණ ලෙස නියමිත වෙලාවට මලපහ කිරීම , මළ මුත්‍ර කිරීම , වේග ධාරණය කිරීම අධිය නිසි ලෙස ඉටු කිරීමෙන් රුව රැක ගතහැකියිමෙවැනි නිවැරදි පුරුදු මගින් සැබෑ රූ සපුවක් ඇති කර ගත හැකිවාක් මෙන්මවයසට ගියද තරුණ පෙනුම ආරක්ෂා කරගත හැකි වෙයි. 

අභ්‍යන්තර රූප ලාවන්‍ය
සමහරුන් රූපීයව ඉතා ප්‍රිය මනාප දැකුම්කලු වුවත්ලෙඩ දුක්රාශියකින් වේදනා විදිනු ලබයි. බොහොමයකගේ මතය වී ඇත්තේ මෙය පෙර කර්මයන්විපාක දීමක් ලෙසයි. ශාරීරික ස්වභාවය, ආහාර ජීවන රටාවන් නිසි ලෙස සකසා ගතහැකි වුවත් ගිලිහී ගිය යහපත් මානසික සෞඛ්‍යය නැවතත් ඉක්මන් යත තත්වයට පත්කරගැනීමට අපහසුය. ඒ සදහා අධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කරගත යුතු වෙයි.

ඒ තුලින් ශාරීරික මෙන්ම මානසික සහනය සතුට , පවිත්‍රතාවන් , ශක්තියත් වඩ වා  ගත හැකිවෙයි.  දයාව කරුණාව වැනි අධ්‍යාත්මිකගුණ වගාවන් වැඩි දියුණු කර ගනිමින් සිතතුල පවතින වෛරය , ක්‍රෝදය ඊර්ෂ්‍යාව වැනි  දුර්ගුණ ඉවත් කරන්නට කෙනෙකු උත්සාහ වන්නේනම් ඔහු හෝ ඇය ප්‍රියමනාප රුවකින් යුතු අයෙක් ලෙස වර්ධනය වනු දැකිය හැකිය.

අපේ ශාස්තෘවරුන් දෙස බැලීමේදී ඔවුන් කොතරම් අලංකාර රූපයකින් යුක්ත වුයේද .කෙලෙස් නැසූ බුදු රදුන් වැනි උත්තමයන් හට ඒ ස්වභාවයන් ලැබී ඇත්තේදඅභ්‍යන්තර ගුණ වගාවන් හා චිත්ත සමාධිය වැඩි දියුණු කිරීම නිසයි කරදර කම්කටොලු හා සිත දුර්ගුණයන්ගෙන් පුරවා ගත් අයට අභ්‍යන්තර රූපය රදවා ගැනීම තබා බාහිර රුපයවත් නොරැදෙන්නේය.

 

රහස්‍ය රූපය
ආයුර්වේදයට අනුව රහස්‍ය රූපය ලෙස හදුන්වනුයේ බාහිර රූපය හා අභ්‍යන්තර රූපයසම්බන්ධ කරන අවස්ථාවය.න්තර රූපය හා බාහිර රූපයඅභ්‍ය සමතුලිතව පවත්වාගැනීමට සහාය වන්නේ රහස්‍ය රූපයයි.කෙනෙක් ස්වකීය රූපය රැක ගැනීමට උනන්දුවන්නේ නම් ඒ සදහා ඔහුට හෝ ඇයට ස්වකැමැත්තක් අභ්‍යන්තරයෙන්ම තිබිය යුතුය.තවද ඒ සදහා අවශ්‍ය ක්‍රියාකාරකම්හි නිරත වීමේ හැකියාවක්ද ඔහු හෝ ඇය සතු වියයුතුය  සෘශි වරුන්ගෙන් එන මෙම විද්‍යාවට අනුව යමෙකුට තමන්ගේ බාහිරරූපය වඩවා ගැනීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය තම ස්වකීය අභ්‍යන්තර රූපය හා රහස්‍යරූපය වඩවා ගැනීමෙන්ම පමණක් එය ශාක්ෂාත් කරගත හැකිවේ.

ආයුර්වෙදික සෛද්ධාන්තික ක්‍රම වේදයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවා රූපය රැක ගන්න අන්දම මෙතැන් සිට නොකඩවා ඔබට ගෙනහැර දැක්වීමට

එපමණක්ද නොව ඔබේ ඡවී කල්‍යාණිය අප Nature Fairness ආලේපනය අධාරයෙන්  රැක දෙන්නෙමු.

 

 

Buy Rane Herbal Cream with PayPal

(Free Delivery Around the World)

You must be logged in to post a comment Login