Home » Nature Cures, Sinhala Articles » රේන් වෙතින් කුරුලෑ සඳහා ඇන්ටි-ඇක්නි

රේන් වෙතින් කුරුලෑ සඳහා ඇන්ටි-ඇක්නි

ඇල්ෆා ෆානෙසොල්

පාරිභෝගික නිෂ්පාදන තොරතුරු

සටහන

ඇන්ටි-ඇක්නි වල අඩංගු වන්නේ   ඇල්ෆා ෆානෙසොල් සහ සිට්‍රාල් අනුපාත වශයෙන් 3.16% කි.එය මතුපිට ආලේපයක් ලෙස පහසුවෙන් සෝදා හැරියහැකි ක්‍රීම් පාදමක මිශ්‍රකර ඇත.ඇල්ෆා ෆානෙසොල්යනු ශාක සාර වල අඩංගු තෝරාගත් ක්‍රියාකාරී කොටසකි.

ඖෂධ විද්‍යාව

ඇල්ෆා ෆානෙසොල් තුළ සෘජුවක්‍රියා කරන ප්‍රතිබැක්ටිරිය ක්‍රියාකාරිත්වයක්, සම මතුපිට කුරුලෑ තත්ත්වයක් ඇතිකරන ග්‍රෑම්-ධන ,නිර්වායු,වායුඉවසන ප්‍රකෘති බැක්ටීරියාවක් (දණ්ඩාකාර) සහ සාපේක්ෂකව මන්ද වර්ධන බැක්ටීරියාවක් වන ප්රෝපියෝනිබැක්ටිරියම් ඇක්නිස් මත ඇතිකරයි.අනෙකුත් ප්‍රතිබැක්ටිරිය ක්‍රීම් ආලේප වලට වඩා ආරක්ෂාකාරී ආදේශකයක් ලෙස ඇල්ෆා ෆානෙසොල් පෙන්වා දිය හැකිය.එනම් අනෙකුත්  සියළු  ප්‍රතිබැක්ටිරිය වර්ග ප්‍රධාන වශයෙන්ම විෂකාරක ගැටළු සමග සම්බන්ධ වී ඇත. තවද ඇල්ෆා ෆානෙසොල් සමට අලුත් සෛල නිපදවා ආසාදිත ප්‍රදේශයේ ඇති හානිවූ ආබාධිත සෛල ප්‍රතිජනනය සඳහා උපකාර කරයි.

සුවවන රෝග

මෙම සම හරහා ගොස් ලේ සමග එක්වී ක්‍රියාකරන මතුපිට ආලේපය,උසස් ක්‍රියාකාරී ප්‍රතිබැක්ටිරියය,ඉදිමුම් වලට එරෙහිව ක්‍රියාකරණය සහ සම ප්‍රතිජනකය අනුමත කර ඇත්තේ ●කුරුලෑ ●කුරුලෑ කැළැල්● කුරුලෑ ඉදිමුම්●අඛණ්ඩ ආලේපනයෙන් සම ප්‍රතිජනනය කර  කැළැල් නැති පැහැදිලි සමක් ඇතිකරයි.

අවාසිදායක  ප්‍රතික්‍රියා

සාමාන්‍යයෙන්  මෙම ක්‍රීම් ආලේපය සඳහා කිසිදු ගැටළු සහගත තත්වයක් ඇති නොකරයි.කලාතුරකින් සිට්‍රාල් සඳහා අසාත්මිකතා දක්වන රෝගීන් හට සුළු කැසිම් හට ගැනීමේ හැකියාවක් ඇතිවිය හැකිය .එවන් අවස්ථා වලදී මෙම ක්‍රීම් ආලේපනය නතර කර ඔබේ වෛද්‍යවරයා හමුවන්න .

ආලේපනය

ආසාදිත කුරුලෑගත ප්‍රදේශයේ ආලේප කරන්න.තුවාල සහ කැඩුණු සම් කොටස් ඇති ස්ථාන වල ආලේප කිරීමේ කිසිදු අවදානමක් නොමැත. ඇස මත ආලේපයෙන් වලකින්න .

ගබඩා කිරීම

මෙම ටියුබය ඉර එළිය කෙලින්ම වැටෙන ස්ථාන වලට අනාවරණය නොකරන්න .එවන් ස්ථාන වල ගබඩා නොකරන්න.ටියුබය  තදින් වසා තබන්න

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නේ

රේන් නේචර්

 

 

 

Buy Rane Herbal Cream with PayPal

(Free Delivery Around the World)

You must be logged in to post a comment Login