Home » Sinhala Articles » රේන් වෙතින් නේච ෆෙයානස්

රේන් වෙතින් නේච ෆෙයානස්

ජෙරනියෝල්, ඉයුජිනොල්, ලිනලූල්

පාරිභෝගික නිෂ්පාදන තොරතුරු

සටහන

නේච ෆෙයානස් වල අඩංගු වන්නේ  ජෙරනියෝල්, ඉයුජිනොල්, ලිනලූල් සහ සිට්‍රාල් ය  .එය මතුපිට ආලේපයක් ලෙස පහසුවෙන් සෝදා හැරිය හැකි ක්‍රීම් පාදමක මිශ්‍රකර ඇත. ජෙරනියෝල්, ඉයුජිනොල් සහ ලිනලූල් යනු ශාක සාර වල අඩංගු තෝරාගත් ක්‍රියාකාරී කොටස්ය.

ඖෂධ විද්‍යාව

ජෙරනියෝල්, ඉයුජිනොල් සහ  ලිනලූල් සම තුළ සෘජුවක්‍රියා කරන ටයරෝසිනේස් ප්‍රතිෂේධ  ක්‍රියාකාරිත්වයක්, සමෙහි තදවර්නභවනයන් තුල ඇති කරයි. ඒවා අනෙකුත්  ආලේප වලට වඩා ආරක්ෂාකාරී ආදේශකයක් ලෙස පෙන්වා දිය හැකිය.එනම් අනෙකුත්  සියළු මෙලනින් අපකිරණ ක්‍රීම්  වර්ග ප්‍රධාන වශයෙන්ම විෂකාරක ගැටළු සමග සම්බන්ධ වී ඇත.

සුවවන රෝග

මෙම සම හරහා ගොස් ලේ සමග එක්වී ක්‍රියාකරන මතුපිට ආලේපය,උසස් ක්‍රියාකාරී පැහැදිලි සම් ප්‍රතිජනකය අනුමත කර ඇත්තේ අඳුරු, හිරුගෙන් තද පැහැගැන්වුනු, සමෙහි තදවර්නභවනයන් ඇතිවු අපැහැදිලි සම සඳහාය

අවාසිදායක  ප්‍රතික්‍රියා

සාමාන්‍යයෙන්  මෙම ක්‍රීම් ආලේපය සඳහා කිසිදු ගැටළු සහගත තත්වයක් ඇති නොකරයි.කලාතුරකින් සිට්‍රාල් සඳහා අසාත්මිකතා දක්වන රෝගීන් හට සුළු කැසිම් හට ගැනීමේ හැකියාවක් ඇතිවිය හැකිය .එවන් අවස්ථා වලදී මෙම ක්‍රීම් ආලේපනය නතර කර ඔබේ වෛද්‍යවරයා හමුවන්න .

ආලේපනය

අඳුරු, හිරුගෙන් තද පැහැගැන්වුනු,  අපැහැදිලි සම ඇති ප්‍රදේශ වල ආලේප කරන්න.තුවාල සහ කැඩුණු සම් කොටස් ඇති ස්ථාන වල ආලේප කිරීමේ කිසිදු අවදානමක් නොමැත.ඇස මත ආලේපයෙන් වලකින්න .

ගබඩා කිරීම

මෙම ටියුබය ඉර එළිය කෙලින්ම වැටෙන ස්ථාන වලට අනාවරණය නොකරන්න .එවන් ස්ථාන වල ගබඩා නොකරන්න .ටියුබය  තදින් වසා තබන්න

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නේ

රේන් නේචර්

 

 

 

Buy Rane Herbal Cream with PayPal

(Free Delivery Around the World)

You must be logged in to post a comment Login