Home » Sinhala Articles » සම නම් සුදු වෙයි ,අතුරු ප්‍රතිඵලත් එයි

සම නම් සුදු වෙයි ,අතුරු ප්‍රතිඵලත් එයි

දිනන්නම බලාපොරොත්තුවෙන් තරගකාරී ජීවිතයක් ගෙවන ගැහැණු පිරිමි හැමෝම දැන් ලස්සන වෙන්න දගලන බවනම් දැන් ප්‍රසිද්ධ රහසක්ඒ බව ගැහැණු පමණක් නෙවයි  තරුණ පිරිමිත්  පැහැපත් වීමේ ආලේපන භාවිත කරන හැටි දැක්කම මොනවට පැහැදිලි වෙනව.නමුත් මේ කවුරුත් සැලකිලිමත් වෙන්නේ නැහැ මෙම රසායනික ආලේපන භාවිතයේ තියන අතුරු විපාක ගැනමේ විපාක වලට පුද්ගලයාගේ ගැහැණු පිරිම බව. , තරාතිරම බලපාන්නේ නැහැ.


වෙලදපොලේ ඇති විවිධ  වූ රසායනික පැහැපත් කිරීමේ ආලේපන භාවිතයෙන් දිගු කාලීනවපවතින පැහැපත් බවක් ලබා ගත  නොහැකි අතර ඒවා නොකඩවා භාවිතයෙන් තොරව පැහැපත්බව දිනපතාද පවත්වා ගත නොහැක.මෙයින් අප  කියන්නට උත්සාහ කරන්නේ ආලේපනභාවිතයෙන් තාවකාලිකව හෝ පැහැපත් නොවන බව නොවෙයි , අරමුණ ශාක්ෂාත් කරගන්නටහැකි නමුත් ඒ සදහා ශාරීරිකව  සෑහෙනකැප කිරීමක් විද ගැනීමට සිදුවන බවයි.

විශේෂයෙන්ම පිරිමින් සදහා නිෂ්පාදනය කරන ආලේපනවල සම සුදු කිරීමේ රසායනික සංඝටක වැඩිපුර සංයුතියක් අඩංගු විය හැකියි. පිරිමි සමේ ස්වභාවය අනුව එය එපරිද්දෙන්ම විය යුතුයි . මේ සංයුතිය සමට හානිවීමේ ඉඩ කඩ වැඩියි. පිරිමි මුහුණේ රැවුල වැවෙන ප්‍රදේශයේ සම රළු වුනත් අනික් ප්‍රදේශ සාමාන්‍යය සංවේදී  ස්වභාවයෙන් යුක්තයි. ඉතින් , රළු ප්‍රදේශයට පැහැපත් කිරීමට අවශ්‍ය සංයුතිය අන් ප්‍රදේශවලටද ගැල්වීමෙන් එම සංවේදී ප්‍රදේශවල සම හානි වීම ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

රසායනික පැහැපත් වීමේ ආලේපන භාවිතයෙන් ලැබෙන දීර්ඝ  කාලීන ප්‍රකට අයහපත් ප්‍රතිපලයක් තමයි සම තුනී වීම. දිනපතා භාවිතයෙන් ලැබෙන තවත් ප්‍රතිපලයක්නම් සමේ තද ගතිය අඩු වීම . මේ නිසා කුරුලෑ වලට වර්ධනය වීමට ඇති ඉඩ ප්‍රස්තාවත් වැඩි කරනව  විතරක් නෙවේ සමෙන් අභ්‍යන්තරයට ලැබෙන ආරක්ෂාවත් යම් ප්‍රමාණයකින් අඩු වෙන්න පුළුවන්.

තවත් ප්‍රධානම අවාසියක් තමයි සමේ ආලෝක සංවේදී බවේ ඇතිවෙන අසමබරතාවය, මේනිසා සමේ බිබිලි මතු වීම , කැසීම වගේ ප්‍රතික්‍රියා සම මගින් ඇති කරන්නපුළුවන්   මුහුණ තමයි හිරු එලියට කෙලින්ම වැඩියෙන්ම .නිරාවරණය වෙන්නේ.බොහොමයක් ආලේපන මගින් සමේ සමබරතාවයට සිදු කරන බල කිරීම් හේතුවෙන් ඒවායේ සමබරතාවය නැති වෙනව , පසුව ආලෝක සංවේදී තාවයෙ  වෙනස්කම් ඇති වෙනව,  මේ නිසා සම හිරු එළියෙන් දැවී හානි වෙනව. පුද්ගලයාගෙන් පුද්ගලයට ආලෝක සංවේදීතාවය වෙනස් වන බැවින් සැමට එකසේ ගැලපෙන අලේපනයක් කෘතිමව  නිෂ්පාදනයට හැකියාවක්ද නැහැ .  එහෙත්  “නේචර් ෆෙයානස්  වැනි ස්වභාවික ආලේපන භාවිතයෙන් මේ අයහපත් තත්වයන් අතික්‍රමණය කල හැක (අභිබවා යා  හැක) එම නිසා හැකි සැම විටෙකම ශාක සාර ඖෂධම භාවිතා කරන්න

අවධාරණය කල යුතු ප්‍රධානම කරුණනම් ආලේපන මගින් ස්ථිර පැහැපත් භාවයක් ලබා ගත නොහැකි බවත් , මේ නිසාම මේවා නොකඩවා භාවිතයට පාරිභෝගිකයින් නිරායාසයෙන්ම පෙළබෙන බවත්ය.  නැවත ඇති නොවන පරිදි හානි වන ආලෝක සංවේදී සමබරතාවය භාවය රසායනික ද්‍රව්‍ය අඩංගු රුව වඩවන  ආලේපන භාවිතයෙන් ලැබෙන ස්තිර අතුරු විපාක වෙයි.

නැවතද මතක් කිරීමට වටිනාම පණිවුඩයනම් ඔබට පැහැපත් වීමට ආලේපන භාවිතය අවශ්‍යනම් ස්වභාවික ඖෂධ ශාරයෙන් ස්වභාවිකව නිපද වූ ඖෂධ පමණක් භාවිත කරන්න යන්නය.නේචර් ෆෙයානස්  ආලේපනය  ඒ සදහා සුදුසු බව අප හොඳින්ම දනිමු.

 

 

Buy Rane Herbal Cream with PayPal

(Free Delivery Around the World)

You must be logged in to post a comment Login